Wednesday, December 26, 2012

ප්ලේන්ටිය..












ඔයාගේ අතින්
මට හදන
ප්ලේන්ටියේ
කූඹියෙක් දෙන්නෙක්
හිටියට
පුදුමයක් නෙවෙයි මට
දන්නවා කලින්ම
කූඹි කොහොමත්
ඔයාගේ වටේ
බව......


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

1 comment:

  1. ඔන්න මම තමා මුලින්ම ෆලෝ කලේ.....

    ReplyDelete