Saturday, October 3, 2015

සෙනෙහසක පහන්..



















මඳක් ඉස්සී බලන විට ඇස් මඟහරින
අකුරු නැති කවි අතර ගොළු බව
දරන්නට නොහැකිව වසන්තය නික්මිණ..

එහෙත් මිතුරිය,

ඇස් වසාගෙන අවදියෙන් සිටි ප්‍රේමය
දැල්වූ පහන් වෙයි තවත් අපමණ
ජීවිතය නිවෙන තුරු දැල්වෙන...

-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

3 comments:

  1. ප්‍රේමය මියෙන තුරු දැල්වෙන
    මියෙනු වස් අප දල්වන...

    ReplyDelete
  2. //ඇස් වසාගෙන අවදියෙන් සිටි ප්‍රේමය//

    හරිම සුන්දරයි ....

    ReplyDelete