Saturday, December 29, 2012

පෝදා පාළුවෙන්

















හෙට අලුත් දළු ලෝකය දකින්නට බෝපතුත් එකිනෙක සැලෙයි
පහන් වැට ලඟ දිග කතාවක් කියන සිළුවක් සුලඟට නිවෙයි. .
තරු පෙළින් පෙළ නැන්ගුරම් ලා සඳත් අහසේ පැහැදිලියි
නුඹ නැතිව මේ ගෙවෙන පැය වුව මහමෙරක තනිකම ගෙනෙයි. .
.


 -රොෂාන් නයනජිත් හේවාවිතාරණ-


1 comment:

  1. මුල්ම කොමෙන්ට් 2 ත් මගේ...හරිද?

    ජය වේවා......ලස්සනට කරගෙන යන්න....ජයවේවා......!

    ReplyDelete