රොබරෝසියා . . .
Saturday, December 29, 2012
පෝදා පාළුවෙන්
හෙට අලුත් දළු ලෝකය දකින්නට බෝපතුත් එකිනෙක සැලෙයි
පහන් වැට ලඟ දිග කතාවක් කියන සිළුවක් සුලඟට නිවෙයි. .
තරු පෙළින් පෙළ නැන්ගුරම් ලා සඳත් අහසේ පැහැදිලියි
නුඹ නැතිව මේ ගෙවෙන පැය වුව මහමෙරක තනිකම ගෙනෙයි. .
.
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
1 comment:
උමා(දසුන්)
December 30, 2012 at 3:53 AM
මුල්ම කොමෙන්ට් 2 ත් මගේ...හරිද?
ජය වේවා......ලස්සනට කරගෙන යන්න....ජයවේවා......!
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
මුල්ම කොමෙන්ට් 2 ත් මගේ...හරිද?
ReplyDeleteජය වේවා......ලස්සනට කරගෙන යන්න....ජයවේවා......!