Saturday, February 2, 2013

ගැමි අරුණක අම්මා . . .




















පිපි මහනෙල් මල් සුවඳකි මඳ නල හා මුසුවන්නේ. .
සුව සිහිලැල් පිනි වැස්සකි ගම්දොර පා පිසලන්නේ. . .
රිවි අරුණැල් රැඳි අහසකි දස අත රෑ දුරලන්නේ. .
මුව හසරැල් පිපි උදයකි පින්සර ඈ සරසන්නේ. .  .    

-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
 

2 comments:

  1. Replies
    1. පිපුණු මහනෙල් සුවද මුසු වී
      වැහි වැටෙයි දරු හිත පුරා..
      මවක් මෙන් වෙන කෙනෙක් කොහි වෙද
      පින් සිතුම් ඇති හිත දරා!

      Delete