මල් මිලින වී යයි සැනින( පුප්පං මිලායාති )පිපෙන්නට හැකිද කිසිදා මිය නොයෙනමලක්වී පිවිතුරු ආදරය වෙනුවෙන් රට දැය සමය වෙනුවෙන්දිවි හල අයෙකුගේසුසානය සරසන්න ?.........
මල් මිලින වී යයි සැනින
ReplyDelete( පුප්පං මිලායාති )
පිපෙන්නට හැකිද කිසිදා මිය නොයෙන
මලක්වී
පිවිතුරු ආදරය වෙනුවෙන්
රට දැය සමය වෙනුවෙන්
දිවි හල අයෙකුගේ
සුසානය සරසන්න ?.........