Saturday, February 2, 2013

නිහඬවම.. . .




















පෙති කඩා විසුරුවා.. පිටු අතර සරසන්න
මලක් වෙමි අතරමඟ.. අතුපතර මත රැඳුන..
සිතුනහොත් යම් දිනෙක.. මතක පොත පෙරළන්න
සැඟවිලා ඇති සුවඳ... නොවෙනස්ම සෙනෙහසක... 


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

1 comment:

  1. මල් මිලින වී යයි සැනින
    ( පුප්පං මිලායාති )
    පිපෙන්නට හැකිද කිසිදා මිය නොයෙන
    මලක්වී
    පිවිතුරු ආදරය වෙනුවෙන්
    රට දැය සමය වෙනුවෙන්
    දිවි හල අයෙකුගේ
    සුසානය සරසන්න ?.........

    ReplyDelete