Monday, May 19, 2014

සිරිපොදක ..


















කළු වලා සේද සළු අතුරමින් විටින් විට. . .
වගුරුවයි සිහිල් පොද වසන්තයෙ ඇරඹුමට. .
දළු දමා තුරු ලතා ඇහැරෙනා සෙනෙහසට. .
හිරු එබෙයි හෙට උදේ මල් පිපෙන උණුසුමක. . .


 -රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

3 comments:

  1. ලස්සන පිංතුරයකට ලස්සන අදහසක්

    ReplyDelete
  2. ආයෙමත් ලියන්න පටන් අරන්.අපූරු පද පේලි ටික.
    හිම හංසි

    ReplyDelete
  3. හැම කවියක්ම ලස්සනයි.. දිගටම ලියන්න.. සුභ පැතුම්..

    ReplyDelete