Monday, May 19, 2014

සිරිපොදක ..


















කළු වලා සේද සළු අතුරමින් විටින් විට. . .
වගුරුවයි සිහිල් පොද වසන්තයෙ ඇරඹුමට. .
දළු දමා තුරු ලතා ඇහැරෙනා සෙනෙහසට. .
හිරු එබෙයි හෙට උදේ මල් පිපෙන උණුසුමක. . .


 -රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

4 comments:

  1. ලස්සන පිංතුරයකට ලස්සන අදහසක්

    ReplyDelete
  2. ආයෙමත් ලියන්න පටන් අරන්.අපූරු පද පේලි ටික.
    හිම හංසි

    ReplyDelete
  3. හැම කවියක්ම ලස්සනයි.. දිගටම ලියන්න.. සුභ පැතුම්..

    ReplyDelete
  4. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete