Tuesday, January 8, 2013

රහසින්. . .





















වල ගැහෙන දෙකම්මුල් සිනිඳු සුරතේ රුවා..
හද රැදෙන සුවඳමල් පිනිඳු පහසේ දොවා..
පිස හමන පවන්-රැල් බිඳඳු සහනේ හොවා..
ඇය ගෙනෙන සිතුම්විල් පිබිදු රහසේ නුරා
.. .

-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
 

1 comment:

  1. පිපුන මුව කමල මග කපුරැ මල් දැවටිලා
    දොඩන ‍ඒ දෙනුවනින් සෙමින් රහසක් කියා
    මලින් කල යහන් ගැබ පැයු පුරසද ඔයා
    ආදරේ නුරා ගිනි නිවයි හසරැල් මවා

    ReplyDelete